Skip to main content
ප්‍රශ්නය

සති 17දී බඩ පොඩි වීමත් ඔක්කාරයත් සාමාන්‍යද?

Small tummy and still nauseous at 17 weeks — is that normal?

Doctor Mata dan hariyatama 17 weeks.mage bada nam thama adui. A ai doctor.anith de Mata thama wamane kalanthe gathiya enawa a ai doctor.Mata meya matath apahasuwak.aye doctor Mata hamawelema Dan godak badagini enawa.pahadili karanna mata

අසන ලද්දේ: Ni*** · වයස 23

උදරයේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන බියවිය යුතු නැහැ. ඔබ සඳහන් කරන රෝග ලක්ෂණ මේ කාලයේ ඇතිවෙන සාමාන්‍ය තත්වයන්.