සම්පූර්ණ ගබ්සාවක් කියා ස්කෑන් කළාට පස්සේ ආයෙත් බලන්න ඕනද?
After a complete miscarriage, is another scan needed?
Dr mata sati 9 baba abortion una. babage wardanaya godak adu nisa ehema une kiyala dr kiwwe. bleed wela giye mama 28 wenida. 29 ude scan karala kiwwa complete misscarag kiwwa.mata godak bleed uneth naha mata.edama mawa discharge kalu
godak bleed unoth apahu admit wanna kiwwa. apahu scan karannath ona naha kiyala ewwa. Dr mata eth bayai mage bade monawahari kali thawa tiyeida kiyala.dr mama mokada karanne metatarsal.
නැවත රුධිර වහනයක් හෝ වේදනාවක් ඇති නොවේ නම් පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?