Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරවගන්න ක්‍රම සහ ආහාර මොනවද?

What helps the eggs mature, and which foods help?

Dr. Mama mery karala masa 9 mata tama babalanea mamai mage hassbanui dr kenek lagata giya giyata passe mata tvs scan ekak kara eka balala dr kiuwa mage dimba moranawa adui kiyala ane dr mata dimba morana widiy kiyannawada dimba morana kema monawada kiyannawada

අසන ලද්දේ: Se*** · වයස 22

ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු නොවේ නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ආහාර පාලනය සහ ව්‍යායාම මගින් ශරීරයේ බර අඩුකර ගැනීමත් ඩිම්බ මේරීමට උපකාරී වෙනව.