Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama marry karala denata 6 month wenawa.. mata denaganna one sansargayen kopamana kalayakinda daruwek labenna innawa kiyala denaganna puluwan kiyana eka?

අසන ලද්දේ: Ku*** · වයස 27 · 511 views

පිළිතුර

ඔබට නැවත ඔසප්වීම බලාපොරොත්තු වෙන දිනය පසුවූ විට ගැබ් ගැනීමක් සිදුවී ඇතිදැයි සැක කරන්න පුළුවන්. එවිට මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් කල හැකියි.