යටි බඩේ කැක්කුම ඔසප් වීමේ ලකුණක්ද ගැබ් ගැනීමේ ලකුණක්ද?
Is lower abdominal pain a sign of a period or of pregnancy?
Dharuweku balaporothuwen sitinawa.mage masika osap dhinaya pasuwee dhina 3k wenawa 2weeks idhan lawata bade kakumak pawathinawa.meya osap sadhaha ena rudhawakdha natham pregnancy sadhaha dha
මේ ලක්ෂණ අනුව ගැබ් ගෙන ඇතිදැයි දැනගැනීමට බැහැ. සැකයක් ඇතිනම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?