ඔසප් වීම දවස් 6ක් පමා වෙන එක ගැබ් ගැනීමට ප්රශ්නයක්ද?
Is a period six days late a problem for getting pregnant?
Dr masa 3kata kalin mage periods dawas 6 kin late una. BT 7 weni dawase menstruation patan gathta..Dan me mase apahu periods dwas 6k parakku una..sudu pata liquid akak vagina aken pita wenawa...Man pregnancy akak balaporothtuwen inna..Dr. mta danagnna puluwnda mge pregnancy akata mokak hari prasnayak weida kiyla.
දරු පිළිසිඳ ගැනීම ප්රමාදවේනම් එයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඔසප්වීම දින කිහිපයක් ප්රමාදවීම සාමාන්ය තත්වයක්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?