Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සර්.මගේ බිරිද ට බබෙික් ලැබෙන්නඉන්නනේ.දැන් සති 31 ක් විතර වෙනවා.අද කිලිනික් ගිය පසු මිස් කියලා ලමයා හැරිලා කියලා.දැන් මොනාද අපිට කරන්නපුලුවන්.බය ව්ය යුතුද.තවද බිරිද ට රැට හුසුම ගැනිමේ දි අමාරැයි.

අසන ලද්දේ: රැ*** · වයස 30 · 657 views

පිළිතුර

හුස්ම ගැනීමේ අපහසුව සාමාන්‍ය තත්වයක්ද රෝග තත්වයක්ද යන්න දැන ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගන්න. බබා හැරී ඇති නම් එය සාමාන්‍ය තත්වයක්. එසේ නැතිනම් ඒ ගැන විස්තර පහත ලිපියෙන් දැන ගන්න.

http://www.vog.lk/642-breech-baby.php