නියමිත දිනය වෙනස් නම් හරි දිනය තීරණය කරන්නේ කොහොමද?
Scan and clinic give different due dates — which is right?
Doctor,mata anthimata menses hedune 2016.05.13.mama sathi 6n vog kenekta pennuwa.vog kiuwa scan karala sathi 6ka babek ne sathi 4ka babek inne kiyala.ayeth 2 weeks walin enna kiuwa.ethakota baba normal kiuwa.mage menses aniwaryen dawas 28,27 athara hedenawa.eth den clinic ekei vog athara sathi 3ka wenasak thiyenawa EDD ekath scan ekin ekata wenas.mata Clicnic eken dunne2017,02,20 baba lebenawa kiyala.namuth vog dunne2016,03,05,doctor hari dinaya mokakda.mata meta petalili sahagathai.
මුලින්ම සිදු කරන ස්කෑන් පරීක්ෂණය දින අනුමාන කිරීමට වඩාත් නිවැරදි ක්රමයයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?