ප්‍රශ්නය
ඩොක්ටර් මගෙ බිරිදගෙ ඩිම්බ පිට නොවන බව දැනගත්ත ...ඒ වගෙම මගෙ ශුක්‍රාණු වල මි.ලී.1 ට බිලියන 09 තියෙන්නේ ...චලන හැකියාව 13% අපිට මොනම ක්‍රමයකටවත් දරුවකු සෑදිය නොහැකිද....වෙන අයෙකුගෙ ඩිම්බ හො ශුක්‍රාණු ලබාගෙනවත්...
පිළිතුර
පුළුවන්. මේ සඳහා දියුණු තාක්ෂණ ක්‍රම තිබෙනව.