Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dctr den mage kalalayata masa 2i.mata serisare bade siyum wedanawak enawa.eka ekmanatama nathi wenawa.meya saamanya deyakda?

අසන ලද්දේ: Ha*** · වයස 25 · 443 views

පිළිතුර

ඔව්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.