Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, api vivaha wela danata maasa 5k pamana wenawa. Mata thiyena prashnaya thamai muka sansargaya vivahaka kanthawan samanyayen kala yuthu deyakda? eya nokireemen apahasuthawayata path wana swami purushayawa sanaseemata kumak kala yuthuda?

අසන ලද්දේ: De*** · වයස 29 · 1243 views

පිළිතුර

මෙයට ඔබ අකමැති නම් එය සැමියා සමග සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්න. ඔබ දෙදෙනාම සතුටු වෙන පරිදි ලිංගික ක්‍රියාවලියේ යෙදීම තමයි අවශ්‍ය වෙන්නේ.