ලූප් එක දාපු දවසේ ඉඳන්ම උපත් පාලනය වෙනවද?
Does a loop protect from pregnancy straight after fitting?
Dr mata baba labila 2 months wenwa 15ta 20 wenida lup eka daganna inna athakan lingikawa ekathu novi sita lup eka dammoth in pasu lingikawa ekathu wemadi ain bi rth control wenawada pahadili karanna dr thank you
ඔව්. ඔබ මව්කිරි දෙන මවක් නම් මුල් මාස 6 තුල නැවත ඔසප්වීමක් සිදු වෙන තෙක් ගැබ් ගැනීමට ඇති ඉඩ කඩ අඩුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?