ඔසප් චක්රය දින 30-45 අතර වෙනස් වෙනවා නම් ප්රතිකාර ඕනද?
Does a cycle varying between 30 and 45 days need treatment?
Dr,mata menses wena dina ganana eka samana nehe.dina 30,35,45 washayen.menses wana dina ganana eka samana kara ganna kumak kala yuthuda? Eya rogi thathwayakda? Ese dina ganan wiwida weemata hethu monawada?
ඔබට දැනට ගැබ් ගැනීමට බලාපොරොත්තු නොවේ නම් මෙයට ප්රතිකාර අවශ්ය නැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව
http://www.vog.lk/594-irregular-periods.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?