Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය දෙකට බෙදිලා නම් දරුවාට ප්‍රශ්නයක්ද?

If the womb is divided in two, is it a risk to the baby?

Dr.scan karaddi mage garbasaya dekata besila thiyenawa kiwwa.thama masa 2i.eka daeuwata prasnayak wida.kahomada ehema siduwenne.

අසන ලද්දේ: Di*** · වයස 25

මේ වගේ තිබෙන බොහෝ දෙනෙකුට කිසිම ගැටළුවක් ගර්භණී කාලයේ සිදු වෙන්නේ නැහැ. සමහරවිට බබාට හැරීමට ඉඩ මදි නිසා අවසාන කාලයේ දරුවා හැරීම සිදු නොවෙන්න ඉඩ තිබෙනව.