නම: Ga*** | වයස: 26
ගැටළුව

Sir, mama pregnant. Urine check kalama positive. Mata August wala miscarriage1k una. Sept wala periods hadune ne. Oct wala 26 period una yanthamata. 27 thibune ne. 28 wenida idan November 03 wenakal period thibuna. Mama November 28 HCG test kala.yanthamata positive una. Urine test1th positive. Mama 2nd of December VOG sir meet una. But scan1n mukuthma penne ne qwwa. Sir scan 1kin babawa penna mona tharam kalayak gathawenawada ?

පිළිතුර


සමාන්‍යයෙන් සති 6කදී ස්කෑන් පරීක්ෂණයට බබා පෙනෙනව. නමුත් එසේ නොවන විට සතියකින් හෝ දෙකකින් නැවත ස්කෑන් පරික්ෂණය සිදු කල යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)