Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ මලපහ කොළ පාට වෙන එක සාමාන්‍යද?

Is a greenish stool during pregnancy normal?

Dr. Mata den masa 5k wenawa. Den dewas dekakadi vitara idala toilet yamedi kolapata huru gatiyak tiyenawa. Dr. Eka samanya deyakda. Thankyou.

අසන ලද්දේ: Ha*** · වයස 29

නැහැ. මෙය දිගටම පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.