Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Me beheth denne aI kiyala denaganna puluwanda "vageston 200" meka Mata ganna qwe vog douctr kenek man pregnat une laparas copy opareshan eken passe

අසන ලද්දේ: Di*** · වයස 26 · 581 views

පිළිතුර

මෙහි අඩංගු වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය. ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩුවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් වලක්වා ගැනීමට මෙය ලබාදෙනව.