එක් වුණාට පස්සේ ශුක්‍රාණු පිටතට එන එක ප්‍රශ්නයක් නිසාද?
Is semen coming out after sex a sign of a problem?
dr.man kalinuth me prashnaya ahuwa.api lingikawa ekathu unata passe shukranu eliyata enawa.man kondata kottayak tiya gannawa eth ita passe dawasama a shukranu eliyata enawa.dan masa 5k try kala bt thama babek na docter.ehema shukranu eliyata enne prashnak nisada docter
නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?