Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mage wifeta giya 29vanida iui kara.dawas hatharakata passe bade kakkumak awa.nitharama wage konde kakkumakuth enawa. Dr,eka samanya deyakda?mama loku balaporoththuwakin inne.

අසන ලද්දේ: Pr*** · වයස 28 · 420 views

පිළිතුර

සාමාන්‍යයෙන් IUI කිරීමට පසු බඩේ සුළු වේදනාවක් ඇතිවිය හැකියි. නමුත් වේදනාව දිගටම පවතී නම් ආසාදන තත්වයක්දැයි දැන ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගන්න