Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක්වෙද්දී දැවිල්ලක් දැනෙනවා නම් කරන්නේ මොකද?

What to do about burning during intercourse?

Dr.api marry karala masa 2e.lingikawa ekatu weemedi mata dawilla gatiyak tiyanawa ekata mokada karanna oni

අසන ලද්දේ: Nu*** · වයස 24

මෙයට බහුලව හේතු වෙන්නේ යෝනි මාර්ගයේ තෙත් බව අඩුවීමයි. ඒ සඳහා සුදුසු ජෙල් වර්ගයක් භාවිතා කරන්න. ආසාදන තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.