Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

ma wiwaha wi denata aurudu 2k pamana wenawa..mage palaweni baba sathi 11n nethi una..mage bada sedimak kala..mage kalin baba hambenna iddi sudu patata la kaha patata wage nithara p…

පිළිතුර

මෙයට හේතුව විෂබීජ ආසාදන තත්වයක්දැයි පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.

ga*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doc, yoni Margaye atulatin kuda bibili hatagena tiyanawa. meya rogi tatwayakda.pregnant nowenna meya balape hekida.

පිළිතුර

මෙය ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. රෝග තත්වයක්දැයි දැන ගැනීමට පරීක්ෂා කල යුතුයි.

Ka*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doc api babek balaporottuwen inne.saru dawas balala api dinapata ekwenawa.dawas 2k 3k ekadigata ekatu unama dugada sahita srawayak pitawenawa.meya rogi tatwayakda.pregnant wenna me…

පිළිතුර

මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. බැක්ටීරියා ආසාදන තත්වයක් නිසා මෙසේ විය හැකියි. එයට වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න.

Su*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr mata awasan warata osap weema sidu une 11/5 mata thama me maseta osap weema sidu une ne man hcg test kala eka negitive man thawa kopamana kalayakin hcg test kala uthutda ese hcg…

පිළිතුර

ගමන් යෑමට මෙය බාධාවක් නොවෙයි. ඔසප්වීම ප්‍රමාද වීමට බොහෝ හේතු බලපාන්න පුළුවන්. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි.

RA*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

අපිට තාම බාබාලා නැ අපි බැදලා අවු 2.1/2වෙනවා දැනට අපි බෙහෙත් ගාන්නේ රාගම leesons ඵකේන් මාගේ අඩු පාඩුව ශ්‍රකාණු යාන පෙමානය අඩු බාවය මෙකට විසඳුමක් දෙන්න

පිළිතුර

ඔබේ වාර්තාව පරීක්ෂාකර බැලීමෙන් පසු සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කල හැකියි. සමහරවිට IUI ප්‍රතිකාරය අවශ්‍ය වෙන්න පුළුවන්.

Ro*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

මගෙ gf ගේ november 3-5 දින වලදී මාසික ඔස්ප් වීම පැවතුනා. නැවත මාසික ඔසප් වීමdecember 3 වන විට සිදු වේ යැයි සිතා december 1 දින අපි ලිංගික එකතු උනා.ඒ වන විට ඇයට යටි බඩේ වේදනාවද පැවත…

පිළිතුර

මෙයට හේතුව පැහැදිලි නැහැ. හරියටම දැන ගැනීමට මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් කල යුතුයි.

Ha*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

dor.ectopic 1 pasuwa geb genimata eti awasthawa masa 2 warakda.eka ethtakda.SFA test 1 karaganne kohamada.dathu labaganne gedaradida.plz help me

පිළිතුර

එක පැලෝපීය නාලයක් ඉවත් කර තිබියදීත් සෑම මසකම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ශුක්‍රාණු පරීක්ෂාවක් සඳහා රසායනාගාරය තුලදීම ශුක්‍රාණු ලබා දීමෙන් වඩාත් නිවැරදි වාර්තාවක් ලබා ගන්න පුළුවන්.

na*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි, ශිෂ්ණයේ පුමානය පොඩි නමි ගර්භාෂයට ශුක්‍රාණු ඇතුල් වෙන්නෙ නැද්ද?ගැබි ගන්නෙ නැද්ද

පිළිතුර

ගැබ් ගැනීමට ශිෂ්ණයේ ප්‍රමාණය බලපාන්නේ නැහැ.

මන*** · වයස 31
පිළිතුර කියවන්න