ප්‍රශ්නය
මගෙ gf ගේ november 3-5 දින වලදී මාසික ඔස්ප් වීම පැවතුනා. නැවත මාසික ඔසප් වීමdecember 3 වන විට සිදු වේ යැයි සිතා december 1 දින අපි ලිංගික එකතු උනා.ඒ වන විට ඇයට යටි බඩේ වේදනාවද පැවතුනා.එම ලිංගික එකතු වීමේදී ඇයගේ යෝනිය තුල මා ශුක්‍රාණු නිදහස් කරේ නෑ. නමුත් 3 වන දින ඇයට ඔස්ප් වීම සිදු වූනේ නෑ.ඔසප් වේදනාවද නැති උනා.අද december 8 වන විටත් ඇයට ඔසප් වීම සිදු වී නැත.ඔස්ප් වේදනාවද නෑ. ඔබතුමාගෙන් ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි. Thank you
පිළිතුර
මෙයට හේතුව පැහැදිලි නැහැ. හරියටම දැන ගැනීමට මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් කල යුතුයි.