Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doc api babek balaporottuwen inne.saru dawas balala api dinapata ekwenawa.dawas 2k 3k ekadigata ekatu unama dugada sahita srawayak pitawenawa.meya rogi tatwayakda.pregnant wenna meya badawakda

අසන ලද්දේ: Su*** · වයස 28 · 470 views

පිළිතුර

මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. බැක්ටීරියා ආසාදන තත්වයක් නිසා මෙසේ විය හැකියි. එයට වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න.