Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doc, yoni Margaye atulatin kuda bibili hatagena tiyanawa. meya rogi tatwayakda.pregnant nowenna meya balape hekida.

අසන ලද්දේ: Ka*** · වයස 26 · 794 views

පිළිතුර

මෙය ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. රෝග තත්වයක්දැයි දැන ගැනීමට පරීක්ෂා කල යුතුයි.