Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාලයක් නැති නම් හැම මාසෙම ගැබ් ගන්න පුළුවන්ද?

With one tube, is conception possible every month?

dor.ectopic 1 pasuwa geb genimata eti awasthawa masa 2 warakda.eka ethtakda.SFA test 1 karaganne kohamada.dathu labaganne gedaradida.plz help me

අසන ලද්දේ: na*** · වයස 25

එක පැලෝපීය නාලයක් ඉවත් කර තිබියදීත් සෑම මසකම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ශුක්‍රාණු පරීක්ෂාවක් සඳහා රසායනාගාරය තුලදීම ශුක්‍රාණු ලබා දීමෙන් වඩාත් නිවැරදි වාර්තාවක් ලබා ගන්න පුළුවන්.