Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor babay delivery ekakin pasu wadath sudusu upath palana kramaya kumakda?non hormonal loop ekak use kaloth sirura mahath wenawada?

පිළිතුර

නැහැ. උපත් පාලන ලූපය නිසා ශරීරයේ බර වැඩි වෙන්නෙ නැහැ. ඔබට සුදුසුම ක්‍රමය ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර තීරණය කරන්න.

Ni*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Pegnet kenekuta docter kenek viteminakak kiyala thiyanawa (DHA mam) kiyala.kohe wath paremasiyakin gannanane.meka behethak da. .?

පිළිතුර

මෙය ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. Docosahexaenoic acid නැමැති මේද අම්ලයයි මෙහි අඩංගු වෙන්නේ

Ja*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Pegnet kaledi witin wita bade kakkuma enawada. (1 month withara wenne pegnet wela)

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ

Ja*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි .සංසර්ගයේ යෙදුනට පසු ශුක්‍රාණු ගොඩක් යෝනි මාර්ගයේන් පිට වෙනවා.එහෙම වෙන්නෙ ඇයි.ඉන් පසුවත් සැරින් සැරේට ඇතුල් කරපු ශුක්රාණු ටික පිට වෙනවා.මෙහෙම වෙනවාද ඩොක්ට.මෙ නිසා ගැබ්…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් ගැබ් ගැනිමට බාධාවක් වෙන්නෙ නැහැ.

චත*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

DOCTOR, Man marry karala 1 1/2year wenawa. namuth thawamath mata ekwimedi loku dawillak athi wenawa. e wagema ekwimedi athule yamak anenawa men danenawa. kakul pahathin thiyagenai…

පිළිතුර

මෙයට හේතුව යෝනි මාර්ගයේ තෙත්බව අඩුවීම විය හැකියි. වෙනත් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂාවකින් තොරව පැවසීමට අපහසුයි.

CH*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr . Man pregnant dn masa 7i lagadi scan kalama qwa babawa pennanne nha wathura madi duwekda puthekda kiyla kiyanna penne nha kiyla dn mma mokakda doctor krnna oone

පිළිතුර

වතුර ප්‍රමාණය අඩුනම් වෛද්‍ය වරයා සුදුසු පරිදි නැවත පරීක්ෂා කර බලාවි. ඔබ විශේෂයෙන් මේ ගැන ප්‍රවේශම් විය යුතු නැහැ. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

කෞ*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage palamu daruwa labi dina 4kin death una.Dan masa 7k wenawa.mm dan nawatha daruwek balaporoththuwen sitinawa.daruwa labi masa 4k Mata dawas 28n 28ta period una.giya mase dawa…

පිළිතුර

ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. සමහරවිට මාසිකව ඩිම්බ මේරීම සිදු නොවෙන විටත් මෙසේ විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Na*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

sir mata daruwek labenna innawa kiyala dana gathe masa 3 pahu wela.ita kalin mage mage mahathtaya samaga ma lingikawa ek una.a de mage babata prashnayak weida.

පිළිතුර

නැහැ. ඉන් ගැටළුවක් වෙන්නේ නැහැ.

ni*** · වයස 25
පිළිතුර කියවන්න