Skip to main content
ප්‍රශ්නය

වතුර අඩු නිසා ස්කෑන් එකෙන් බබා නොපෙනුණොත් කුමක් කරන්නද?

Low fluid and the baby not visible on a scan — what to do?

Dr . Man pregnant dn masa 7i lagadi scan kalama qwa babawa pennanne nha wathura madi duwekda puthekda kiyla kiyanna penne nha kiyla dn mma mokakda doctor krnna oone

අසන ලද්දේ: කෞ*** · වයස 21

වතුර ප්‍රමාණය අඩුනම් වෛද්‍ය වරයා සුදුසු පරිදි නැවත පරීක්ෂා කර බලාවි. ඔබ විශේෂයෙන් මේ ගැන ප්‍රවේශම් විය යුතු නැහැ. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.