බබෙක් නැති වුණාට පස්සේ ඔසප් වීම අක්‍රමවත් වෙන්නේ ඇයි?
Why have periods become irregular after losing a baby?
Dr.mage palamu daruwa labi dina 4kin death una.Dan masa 7k wenawa.mm dan nawatha daruwek balaporoththuwen sitinawa.daruwa labi masa 4k Mata dawas 28n 28ta period una.giya mase dawas 37kat passe menses hadune.me mase thawama haduneth.mat meka loku manasika wadayak.Mata ikmanat daruwek labaganimata ona.ane Dr mat asanipayakd?HCG ekath negative.mat upadesak labadenda dr
ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. සමහරවිට මාසිකව ඩිම්බ මේරීම සිදු නොවෙන විටත් මෙසේ විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?