Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ දෙන DHA කැප්සියුල අත්‍යවශ්‍යද?

Is the DHA supplement essential during pregnancy?

Pegnet kenekuta docter kenek viteminakak kiyala thiyanawa (DHA mam) kiyala.kohe wath paremasiyakin gannanane.meka behethak da. .?

අසන ලද්දේ: Ja*** · වයස 28

මෙය ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. Docosahexaenoic acid නැමැති මේද අම්ලයයි මෙහි අඩංගු වෙන්නේ