ප්‍රශ්නය
Doctor babay delivery ekakin pasu wadath sudusu upath palana kramaya kumakda?non hormonal loop ekak use kaloth sirura mahath wenawada?
පිළිතුර
නැහැ. උපත් පාලන ලූපය නිසා ශරීරයේ බර වැඩි වෙන්නෙ නැහැ. ඔබට සුදුසුම ක්‍රමය ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර තීරණය කරන්න.