Skip to main content
ප්‍රශ්නය

එක් වුණාට පස්සේ ශුක්‍රාණු දිගටම පිට වෙනවා නම් ප්‍රශ්නයක්ද?

Is it a problem when semen keeps flowing back out?

වෛද්‍ය තුමනි .සංසර්ගයේ යෙදුනට පසු ශුක්‍රාණු ගොඩක් යෝනි මාර්ගයේන් පිට වෙනවා.එහෙම වෙන්නෙ ඇයි.ඉන් පසුවත් සැරින් සැරේට ඇතුල් කරපු ශුක්රාණු ටික පිට වෙනවා.මෙහෙම වෙනවාද ඩොක්ට.මෙ නිසා ගැබ් ගැනිමට බාධා ක්ද?බොහොම ස්තුතියි

අසන ලද්දේ: චත*** · වයස 31

මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් ගැබ් ගැනිමට බාධාවක් වෙන්නෙ නැහැ.