Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor man merry karala den aurudu 3 k unath mai husband athare kisima sambandayak thama athi wi ne.eya ea gena wedi unanduwak dak wanneth ne.merry karapu mul dawas wala uthsaha ka…

පිළිතුර

මෙයට හේතුව මානසික තත්වයක්ද ශාරීරික තත්වයක්දැයි සොයා බැලිය යුතුයි. සැමියා සමග ඔබේ වෛදය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Ku*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor periods pahu vi denata dina 14i. Mama dina 10n urine akak beluwa aka negitiv. Apau mama urine akak beliya uththe dina kiyakinda. Mage konda ha yati bada ridenawa. Ase wanne…

පිළිතුර

සාමාන්‍යයෙන් ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. එය නෙගටිව් නම් නැවත සතියකින් පමන පරීක්ෂා කර බලන්න

Wa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, shukranuwak dina keeyak sajiwi thathwaye thiyenawada. Daruwek balaporoththu wenawanam saru kalaye sama dinakama ekathu wiya yuthuda?

පිළිතුර

ශුක්‍රාණු කාන්තා ප්‍රජනක පද්ධතිය තුල දින 5ක් දක්වා ශුක්‍රාණු වලට සජීවීව සිටිය හැකියි. සරු කාලය තුල වරක් හෝ දෙවරක් පමණ ලිංගිකව එක්වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්

Ay*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr weekly possitive. Beta hcg 154 ane dr pregnancyk nada me plz answer

පිළිතුර

මෙය නැවත පරීක්ෂා කර බැලිය යුතුයි. Beta HCG ප්‍රමාණය වැඩි නොවේ නම් දරු ගැබ සජීවී නැහැ.

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr h mole kiyana thathwaya athiwanne kumana getaluwak nisada.meyata hethuwa kumakda?mata pehedili pilithurak dena lesa karunikawa illa sitinawa

පිළිතුර

ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවීමේදී ඒවායේ වර්ණදේහ එකට එකතු වෙනව. මෙම එක්වීම අසාමාන්‍ය විදියකට සිදුවූ විට ඇතිවෙන අසාමාන්‍ය සෛල දරු ගැබක් ලෙස වර්ධනය නොවී වැදෑමහ වැනි සෛල ලෙස වර්ධනය වීමයි මෙහිදී සිදුවෙන්නෙ. එයට දරුවෙකු ලෙස වර්ධනය වීමට නොහැකි නමුත් ගෙඩියක් ආකාරයෙන…

la*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mama marry karala 2 years.(mama italy wala job karana kenek) mata tama babala ne. Vog kenekta pennuwa. blood test 1k kala. mage dimba pramanaya 0,21 ( tibiya yuthu ganana 0…

පිළිතුර

මෙය ප්‍රතිකාර කල හැකි තත්වයක්. ප්‍රතිකාර වලින් පසුව දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව. ඔබට ලබාදී ඇති ඖෂධ වර්ගය කුමක්දැයි නොදන්නා නිසා ඒ ගැන වැඩිදුර උපදෙස් දිය නොහැකියි.

is*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

මීට පෙර ලබාදුන් පිලිතුරට බොහොම ස්තුති... මගේ බිරිදගේ ඩිම්බ පිට නොවීම නිසා බෙහෙත් ලබා ගත්තද පිට වීමක් සිදුවන්නෙ නෑ...ඩොක්ටර් කීවා ලැපරස්කොපි පරීක්ෂණය කරන්න කියලා එමගින් කුමක්ද සිදුව…

පිළිතුර

ඩිම්බ පිටනොවීම සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. වෙනත් කාන්තාවකගේ ඩිම්බ ලබා ගැනීමට අවශ්‍ය නැහැ. එසේ අවශ්‍ය නම් රජයේ රෝහල් වල ඒ සඳහා පහසුකම් නැහැ.

sa*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor ma wiwaha wee awurudu dekakata kittui.tama babala ne.mage usa 5.2i bara 65i.doctor mata diet plan ekak labadenda.bara 12kg kin adu kara ganeemata mata uwamanai.

පිළිතුර

මේ ගැන පුද්ගලිකව පෝෂනවේදී වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ud*** · වයස 25
පිළිතුර කියවන්න