Skip to main content
ප්‍රශ්නය

සැමියාට ලිංගිකව එක්වෙන්න බැරි නම් විසඳුම මොකක්ද?

What is the solution if the husband cannot perform?

Doctor man merry karala den aurudu 3 k unath mai husband athare kisima sambandayak thama athi wi ne.eya ea gena wedi unanduwak dak wanneth ne.merry karapu mul dawas wala uthsaha kalath ohuta sambandayak pewethweemata noheki una.api muna gesiya yutu doctor kenek apita kiwa hekida.meata wisaduma kumakda

අසන ලද්දේ: Ku*** · වයස 30

මෙයට හේතුව මානසික තත්වයක්ද ශාරීරික තත්වයක්දැයි සොයා බැලිය යුතුයි. සැමියා සමග ඔබේ වෛදය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.