ප්‍රශ්නය
Doctor, shukranuwak dina keeyak sajiwi thathwaye thiyenawada. Daruwek balaporoththu wenawanam saru kalaye sama dinakama ekathu wiya yuthuda?
පිළිතුර
ශුක්‍රාණු කාන්තා ප්‍රජනක පද්ධතිය තුල දින 5ක් දක්වා ශුක්‍රාණු වලට සජීවීව සිටිය හැකියි. සරු කාලය තුල වරක් හෝ දෙවරක් පමණ ලිංගිකව එක්වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්