නම: la*** | වයස: 20
ගැටළුව

Dr h mole kiyana thathwaya athiwanne kumana getaluwak nisada.meyata hethuwa kumakda?mata pehedili pilithurak dena lesa karunikawa illa sitinawa

පිළිතුර


ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවීමේදී ඒවායේ වර්ණදේහ එකට එකතු වෙනව. මෙම එක්වීම අසාමාන්‍ය විදියකට සිදුවූ විට ඇතිවෙන අසාමාන්‍ය සෛල දරු ගැබක් ලෙස වර්ධනය නොවී වැදෑමහ වැනි සෛල ලෙස වර්ධනය වීමයි මෙහිදී සිදුවෙන්නෙ. එයට දරුවෙකු ලෙස වර්ධනය වීමට නොහැකි නමුත් ගෙඩියක් ආකාරයෙන් ගර්භාෂය ඇතුලත විශාල වීම සහ හෝමෝන නිපදවීම සිදු කරනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)