එච්. මෝල් තත්වය ඇති වෙන්නේ ඇයි?
What causes an H mole (molar pregnancy)?
Dr h mole kiyana thathwaya athiwanne kumana getaluwak nisada.meyata hethuwa kumakda?mata pehedili pilithurak dena lesa karunikawa illa sitinawa
ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවීමේදී ඒවායේ වර්ණදේහ එකට එකතු වෙනව. මෙම එක්වීම අසාමාන්‍ය විදියකට සිදුවූ විට ඇතිවෙන අසාමාන්‍ය සෛල දරු ගැබක් ලෙස වර්ධනය නොවී වැදෑමහ වැනි සෛල ලෙස වර්ධනය වීමයි මෙහිදී සිදුවෙන්නෙ. එයට දරුවෙකු ලෙස වර්ධනය වීමට නොහැකි නමුත් ගෙඩියක් ආකාරයෙන් ගර්භාෂය ඇතුලත විශාල වීම සහ හෝමෝන නිපදවීම සිදු කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?