ටෙස්ට් එක නෙගටිව් නම් ආයෙත් කරන්නේ කී දිනකින්ද?
When should a negative pregnancy test be repeated?
Doctor periods pahu vi denata dina 14i. Mama dina 10n urine akak beluwa aka negitiv. Apau mama urine akak beliya uththe dina kiyakinda. Mage konda ha yati bada ridenawa. Ase wanne periods wennada. Urine positive vimata kopamana kal yanawada.
සාමාන්‍යයෙන් ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. එය නෙගටිව් නම් නැවත සතියකින් පමන පරීක්ෂා කර බලන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?