Skip to main content
ප්‍රශ්නය

Beta HCG අගය 154ක් නම් ගැබක් තියෙනවද?

Does a beta HCG of 154 mean a pregnancy?

Dr weekly possitive. Beta hcg 154 ane dr pregnancyk nada me plz answer

අසන ලද්දේ: Sh*** · වයස 29

මෙය නැවත පරීක්ෂා කර බැලිය යුතුයි. Beta HCG ප්‍රමාණය වැඩි නොවේ නම් දරු ගැබ සජීවී නැහැ.