ඩිම්බ පිට නොවෙනවා නම් වෙන කෙනෙකුගේ ඩිම්බ ගන්න වෙනවද?
If ovulation is not happening, are donor eggs needed?
මීට පෙර ලබාදුන් පිලිතුරට බොහොම ස්තුති... මගේ බිරිදගේ ඩිම්බ පිට නොවීම නිසා බෙහෙත් ලබා ගත්තද පිට වීමක් සිදුවන්නෙ නෑ...ඩොක්ටර් කීවා ලැපරස්කොපි පරීක්ෂණය කරන්න කියලා එමගින් කුමක්ද සිදුවන්නෙ...වෙන කාන්තාවකගේ ඩිම්බ ලබාගෙන තැම්පත් කිරීමක් කරන්නට සිදුවුනහොත් රජයේ රෝහල් වල එය කල හැකිද... පෞද්ගලික රෝහලක ඒ සදහා කොපමණ මුදලක් දැරීමට සිදුවේද......
ඩිම්බ පිටනොවීම සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. වෙනත් කාන්තාවකගේ ඩිම්බ ලබා ගැනීමට අවශ්‍ය නැහැ. එසේ අවශ්‍ය නම් රජයේ රෝහල් වල ඒ සඳහා පහසුකම් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?