Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter man pregnanet dan 22 weeks. Mage bade dakunu pathta godak tadai. Kewama wadi. Ratath wadi. Dawalata eahema godak tide gatiyak na. Tikak tiyanawa. Ea pathten podi ridemskuth…

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr,man daruwek apekshawen sitinne.eth mage menses weema wiwida nisa mata geb geneemata sudusu kalayak thora ganna amarui.mata dina 35,40,45 washayen.me sadaha kumak kala yuthuda? A…

පිළිතුර

ඔසප්වීම පිලිවෙලට සිදු නොවේනම් සරු කාලය ගණනය කිරීමට අපහසුයි. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද නම් මේ ගැන පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යයි.

Wi*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

yoni margen sudayema saha suda gewunama kesimata fluconazole dunna aduwaknee passe a doktama metranidazole dunna,a beheta bonakota aduwelagiyata yoni marge atule waturapatata sudan…

පිළිතුර

මෙය ආසාදන තත්වයක් විය යුතුයි. කුමන ආසාදනයක්දැයි සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ කල යුතුයි. ඒ අනුව ප්‍රතිකාර ලබා ගත හැකියි.

ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Mama frolic aside aurudu 2 biuwa aka prashnayak na neda

පිළිතුර

නැහැ. මෙය හානිකර විටමිනයක් නොවෙයි.

Ma*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

mata sathi 22 i. mata welawakata awidan yaddi konda ketenawa wage wenawa. ekaparatama mokakin hari aninawa wage wenawa. babek labenna kalinuth thibba.. dan eka wadi wage hithenawa.…

පිළිතුර

මෙය ඔබේ වෛද්‍ය වරයාට පවසා පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂාවකින් තොරව වැඩිදුර උපදෙස් ලබා දීම අපහසුයි.

lo*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

docta mata dan sathi 22i. sathi 21 d.1 man scan ekak kala. vog docta kiuwa prashnayak naha dawas 3 ka wenasak thiyanawa kiyala.. scan kole watila thiyanawa,21 d 4 kiyala. eka tikak…

පිළිතුර

දරුවාගේ ප්‍රමාණය අනුව අනුමාන කරන වයස සති 21 දින 4ක් ලෙස දැක්වෙන්නේ.

lo*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mge birida pregnat wela daneta masa 2i. Ayta nitrama sudu pahathi shrawayk pitawana athara dina dekak duburu pahayata huru dur warna shrawayk pita una.meyta hetuwa mkadda doctor?

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ස්කෑන් පරීක්ෂණයක් කර දරුගැබ හොඳින් තිබේ දැයි තහවුරු කර ගන්න.

Ja*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Man vivaha wela ne. Mata aurudu 12 pancreatitis heduna. Ekata aurudu 6k wage prathikara gaththa. Adatath eka hondai kiyanna be. Man big girl kenek une aurudu 14. Mata menses he…

පිළිතුර

ඔසප්වීම ප්‍රමාද වෙන හේතුව කුමක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. දිගටම මේ තත්වය පවතීනම් ඔබ දරුඵල අපේක්ෂා කරන කාලයේදී ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වේවි.

Ta*** · වයස 21
පිළිතුර කියවන්න