ෆෝලික් ඇසිඩ් අවුරුදු 2ක් ගත්තට ප්‍රශ්නයක් නැද්ද?
Is taking folic acid for two years a problem?
Mama frolic aside aurudu 2 biuwa aka prashnayak na neda
නැහැ. මෙය හානිකර විටමිනයක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?