ගැබිනි කාලේ ඇවිදිද්දී කොන්ද කැඩෙනවා වගේ දැනීම ප්‍රශ්නයක්ද?
Is back trouble when walking a problem in pregnancy?
mata sathi 22 i. mata welawakata awidan yaddi konda ketenawa wage wenawa. ekaparatama mokakin hari aninawa wage wenawa. babek labenna kalinuth thibba.. dan eka wadi wage hithenawa.. scl kale man podi wahalekin bimata panna.eta passe thama me thathwe awa wage mathaka. meka baba labenna prashnayak weida doctar.bada loku weddi awida gannama bari weida ?? vog dctata me gana kiuwe naha.. kiyanna onada ??
මෙය ඔබේ වෛද්‍ය වරයාට පවසා පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂාවකින් තොරව වැඩිදුර උපදෙස් ලබා දීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?