දින 35-45 අතර ඔසප් වෙනවා නම් ගැබ් ගන්න හොඳ දවස කවදාද?
With a 35-45 day cycle, which day is best to conceive?
Dr,man daruwek apekshawen sitinne.eth mage menses weema wiwida nisa mata geb geneemata sudusu kalayak thora ganna amarui.mata dina 35,40,45 washayen.me sadaha kumak kala yuthuda? Ada wana wita menses newathila dina 47k wenawa.pregnancy strip ekakin beluwa adata dina 2ta kalin.eka negative.mata geb geneena sadaha sudusu dinayak haduna ganne keseda?
ඔසප්වීම පිලිවෙලට සිදු නොවේනම් සරු කාලය ගණනය කිරීමට අපහසුයි. දරු පිළිසිඳ ගැනීම ප්රමාද නම් මේ ගැන පරීක්ෂා කර බලා සුදුසු ප්රතිකාර ලබා ගැනීමට අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?