ගර්භණී මුල් කාලයේ දුඹුරු පාට ස්රාවයක් යන්නේ ඇයි?
Why is there a brown discharge in early pregnancy?
Mge birida pregnat wela daneta masa 2i. Ayta nitrama sudu pahathi shrawayk pitawana athara dina dekak duburu pahayata huru dur warna shrawayk pita una.meyta hetuwa mkadda doctor?
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. ස්කෑන් පරීක්ෂණයක් කර දරුගැබ හොඳින් තිබේ දැයි තහවුරු කර ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?