Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් වාර්තාවේ සති සහ දින සටහන් වෙන්නේ කොහොමද?

What do the weeks and days on a scan report mean?

docta mata dan sathi 22i. sathi 21 d.1 man scan ekak kala. vog docta kiuwa prashnayak naha dawas 3 ka wenasak thiyanawa kiyala.. scan kole watila thiyanawa,21 d 4 kiyala. eka tikak pahadili karna dctar...

අසන ලද්දේ: lo*** · වයස 27

දරුවාගේ ප්‍රමාණය අනුව අනුමාන කරන වයස සති 21 දින 4ක් ලෙස දැක්වෙන්නේ.