Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

yoni margen sudayema saha suda gewunama kesimata fluconazole dunna aduwaknee passe a doktama metranidazole dunna,a beheta bonakota aduwelagiyata yoni marge atule waturapatata sudanewei waturawage godak tibuna,beheta newetuwama newata suupatata yanawa,mage lede mokakdda dokter?mekata kiyana nma mokaadda?den tiyenne watursmaya swabawayen adiadi suda yema ha geweddi kasimai

අසන ලද්දේ: ch*** · වයස 26 · 1379 views

පිළිතුර

මෙය ආසාදන තත්වයක් විය යුතුයි. කුමන ආසාදනයක්දැයි සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ කල යුතුයි. ඒ අනුව ප්‍රතිකාර ලබා ගත හැකියි.