Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dr.mage wifeta 11/29 iui ekak kara ita satiyakata vitara pasu sita nitara nitata bada purawa damimak ha suluwasayen suda pitavimak siduwana atara kinde kakkumakda pawati dr.mema ro…

පිළිතුර

මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක්. විෂබීජ ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි

Pr*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor sr, Mage pemwathiya ma samaga lingikawa ek una.denata dina 20k pamana.den eyageb gena ethi bawata seka pala karanwa.esenam eya walakwa gatha heki kramayak thibeda???

පිළිතුර

ගැබ් ගැනීමෙන් පසු හදිසි උපත් පාලන පෙති හෝ උපත් පාලන ලූපයක් මගින් එය වලක්වා ගැනීමට හැකියාවක් නැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂාවක් කර බලන්න. ලංකාවේ නීතියට අනුව ගබ්සාවක් කිරීමට හැකියාව නැහැ.

Is*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

. DR. min peradi ma idiripath kala getalu sandaha laba dun pilithuru walata sthuthi wantha wemi. ma pcos rogaya athi kenek wana athara trement walin pasu dimba mora ati bawa dr. ki…

පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂණයක් කරන තෙක් ඔබේ දරුගැබ කුමන තත්වයේ ඇතිදැයි දැන ගැනීමට ක්‍රමයක් නැහැ.

se*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor me para baba labunain passe vog sir kiwwa LRT karanna kiyala .sesar thunak nisa.mage wayasa 27nisa athuru abada gana mn danuwath nathi nisa mata bayai LRT karanna.suger nisa…

පිළිතුර

සිසේරියන් සැත්කම කරන අවස්තාවේදීම LRT කිරීම මගින් අමතර අතුරු ආබාධ ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා එය වඩාත් සුදුසු ක්‍රමයයි.

ka*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mn sathi 31 garbani mawaki.mata dana ganna one doctor .mata sugar tiyenawa.insulin ude ra gahanawa.mehema tathwedi baba deliver karanne sathi kiyenda kiyala

පිළිතුර

එය තීරණය වෙන්නේ බබාගේ සහ ඔබගේ සෞඛ්‍ය තත්වය මතයි. සමහරවිට සති 39ට පෙර බබා පිටතට ගැනීමට අවශ්‍ය විය හැකියි.

ka*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Docter denata mn masayaka gebiniyak...me kala simawedi wada kirima nususuda?athu gema...redi sedima wani dewal walin daru gebata haniyak siduweda?ikman pilithulak appeksha karami

පිළිතුර

සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතුවල යෙදීම නිසා දරුගැබට හෝ ඔබට හානියක් වෙන්නේ නැහැ.

Ru*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata menses une antimata October 27.Dan dawas 3kata kalin Mata hodatama unath gatta.pregnant check kalata negative.man Marry karala inne.Ai doctor Mata thama pregnant check kala…

පිළිතුර

ඔසප්වීමට පමාවීමට වෙනත් හේතු තිබිය හැකියි. දිගින් දිගටම මුත්‍රා පරීක්ෂාව නෙගටිව්නම් පරීක්ෂා කර බැලීම සුදුසුයි.

Ir*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Mata Mendes walata kalin gastric wage hadanawe meya homonawala thiyena balapemak kiyala doctor kiuwe.meya geb genimata bedawakda.thank dr

පිළිතුර

නැහැ. ඉන් ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ. පිළිසිඳ ගැනීම පමාවේනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ch*** · වයස 31
පිළිතුර කියවන්න