Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor sr, Mage pemwathiya ma samaga lingikawa ek una.denata dina 20k pamana.den eyageb gena ethi bawata seka pala karanwa.esenam eya walakwa gatha heki kramayak thibeda???

අසන ලද්දේ: Is*** · වයස 22 · 563 views

පිළිතුර

ගැබ් ගැනීමෙන් පසු හදිසි උපත් පාලන පෙති හෝ උපත් පාලන ලූපයක් මගින් එය වලක්වා ගැනීමට හැකියාවක් නැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂාවක් කර බලන්න. ලංකාවේ නීතියට අනුව ගබ්සාවක් කිරීමට හැකියාව නැහැ.