Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා වුණත් ටෙස්ට් පොසිටිව් නොවෙන්නේ ඇයි?

Why is the pregnancy test still negative with a late period?

Dr mata menses une antimata October 27.Dan dawas 3kata kalin Mata hodatama unath gatta.pregnant check kalata negative.man Marry karala inne.Ai doctor Mata thama pregnant check kalath positive wenne natte

අසන ලද්දේ: Ir*** · වයස 26

ඔසප්වීමට පමාවීමට වෙනත් හේතු තිබිය හැකියි. දිගින් දිගටම මුත්‍රා පරීක්ෂාව නෙගටිව්නම් පරීක්ෂා කර බැලීම සුදුසුයි.