Skip to main content
ප්‍රශ්නය

IUI එකකින් පස්සේ බඩ පිම්බීමයි සුද යාමයි ඇයි?

What causes bloating and white discharge after an IUI?

dr.mage wifeta 11/29 iui ekak kara ita satiyakata vitara pasu sita nitara nitata bada purawa damimak ha suluwasayen suda pitavimak siduwana atara kinde kakkumakda pawati dr.mema roga lksana walta hetuwa kumakda ikmaninma piliturak apeksa karami

අසන ලද්දේ: Pr*** · වයස 29

මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක්. විෂබීජ ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි