සිසේරියන් තුනකට පස්සේ LRT කරන එකේ අතුරු ආබාධ තියෙනවද?
Does tubal ligation after caesareans have side effects?
doctor me para baba labunain passe vog sir kiwwa LRT karanna kiyala
.sesar thunak nisa.mage wayasa 27nisa athuru abada gana mn danuwath nathi nisa mata bayai LRT karanna.suger nisa bayai.LRT walin athuru abada nm ese nowena,stira kramayak nadda lanka lup karal pethi kondom depo nowana
සිසේරියන් සැත්කම කරන අවස්තාවේදීම LRT කිරීම මගින් අමතර අතුරු ආබාධ ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා එය වඩාත් සුදුසු ක්රමයයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?